Hi Guys and Girls සෙනෙර දියෝඩ යොදා ගන්නෙ , පරිපථයක අපිට අවශ්ය අවස්තාවක නියත විභව අන්තරයක් ගොඩනගා ගැනීමටය.
මේවා සාමාන්ය වශයෙන් ස්තායි වේ.
Zener Diode එකක් පාවිචි කරන්නෙ සැම විටම පසු නඹුරු අවස්තාවේ ය
නමුත් කොහොමද Zener Diode එකක් වැඩ කරන්නෙ?,හරිම සරලයි
මුලින්ම කියන්න ඕනෙ ,මේ ප්‍රස්තාරයෙ X අක්ශයයි Y අක්ශයයි - පැත්තෙ ඇදල තියෙන්නෙ Diode එක Reverse Biased නිසා.සෙනෙර් ඩිඔඩෙ එකක බිදවැටීම් වෝල්ටීයතාවය(Braking Voltage) එක ,සෙනෙර් වෝල්ටීයතාවය (Zener Voltage )ලෙස හැදින්වෙනවා.Zener Diode එක හරහා නියත වොල්ටගෙ එකක් තබාගෙන,එක හරහා ගලන ධාරාව සැලකිය යුතු ප්‍රමානයකින් වෙනස් විය හැක.
අපි ප්‍රස්තාරයෙ ය් අක්ශය දිගේ පහලට යනවිට(ධාරාව වැඩි කරන විට ) x අක්ශයෙ අගය ආසන්න වශයෙන් වෙනස් නොවී(Vx=Zener Voltage) තියෙන නිසා අපිට Zener Diode එක නියත විභව අන්තරයක් ලබා ගැනීමට යොදා ගැනීමට පුලුවන්.
දැන් අපි හිතමු අපිටMaximum Current එක 50mA කියල.දැන් Ohm's Law දාන්න V=IR
8.2V/0.05A=R=164Ohm
හරි දැන් අපි හොයමු Zener Power Consumption එක.
එකට අපිට ඕනෙ Zener Diode එකේ 50mA වලදී Dynamic Impedance එක.
මෙක හොයාගන්න, Zener Diode එකේ Data Sheet එකේ ඇති.
Dynamic Impedance එක මනින්නෙත් ඕම්ස් (Ohms)වලින් මයි.දැන් Zener Diode එක Risistor එකක් කියල හිතල W=I^2R දාන්න.එතොකොට Zener Diode එකෙ Power dissipation එක එනවා,එකනිසා අපි Circuit එකක් Design කරන කොට.මේ එන අගයට වඩා වැඩි එකක් දාන්න.එතොකොට Zener Diode එකේ LifeTime එක වැඩිකර ගන්න පුලුවන්.තව අපිට ඕනෙ නම් පුලුවන් Output එක වෙනස් වන ප්‍රමානය හොයන්න.අපි හිතමු Uin 10V- 5V අතර දෝලනය වෙනවා කියල.එතොකොට Uin=5V වෙලාවට Zener Current එක=(5V-1.8V)/164Ohm=0.0195A=19mA
Zener එක හරහා ධාරාවේ වෙනස් වීම=50mA-19mA=31mA
ΔV=ΔI X Rdyn කියන සමීකරනයෙන් පුලුවන් අපිට Uout එක වෙනස් වෙන ප්‍රමානය බලාගන්න.
( Δ (delta) කියන්නෙ කුඩා වෙනස් වීමක් කියන එක)
( Rdyn කියන්නෙ Dynamic Impedance or dynamic Resistance)
ΔV=? ΔI=19mA Rdyn =7Ohm
ΔV=(19x7)/1000 =0.133V
එක නිසා Zener Diode සාමාන්ය වශයෙන් ස්තායි වෙ.
හරි එහෙනම් සෙනෙර ඩයෝඩ් ඉවරයි . එහෙනම් කට්ටියටම Good Bye.
බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න .
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment එකකින්.

මේ තියෙන්නෙ ඒ වගේ cඉර්cඋඉට් එකක්.මෙකේ Uin එක සුලු වශයෙන් වෙනස් වුනාට Uout එක නියතව තබා ගැනීමට Zener Diode එක සමත් වේ.
රතු පාටින් ලකුනු කරලා තියෙන්නෙ Zener Diode එකට දරන්න පුලුවන් උපරිම ධාරාවයි.
හරි දැන් අපි බලමු කොහොමද අපිට හරියන Zener එකක් හොයාගන්නෙ කියලා.එකත් හරිම ලේසියි.Zener එකකින් අපිට ලබාගන්න පුලුවන් (Voltage) එක තමයි Zener Voltage එක, එකනිසා උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට 1.8V හදාගන්න ඔනෙ කියල,අපිට කරන්න තියෙන්නෙ,1.8V Zener Diode එකක් පාවිචිචි කරන්න.
එතෝකොට මොකක්ද අපිට තව දැනගන්න ඕනෙ,එක තමයි Zener Diode එකේ Power Consumption එක (ශක්ති පරිභෝජනය ).එක Calculate කරන්න අපිට,Zener Diode එක හරහා ගලන උපරිම ධාරාව(Maximum Current) නිගමනය කල යුතුය.උපරිම ධාරාවක් ගලන්නේ Zener Diode එකට සමාන්තරව කිසිවක් යොදා නැති විටය.එනම් Uout එකට කිසිවක්(Load) Join කර නැති විට ය.
එකනිසා අපිට අවශයය උපරිම ධාරාව ලබාගැනීමට R වලට ගැලපෙන අගයක් ඕම් ගේ නියමය(Ohm's Law) යොදාගෙන ලබා ගන්න.
උදාහරණ අපි හිතමු අපිට 1.8V ලබා ගන්න ඕනෙ කියල
Uin =10V උනහම R හරහා විභව අන්තරය = Uin-Vzd = (10v-1.8v=8.2v)