Hi Guys /Girls .මුලින්ම මගේ බ්ලොග් එකට ආපු හැමොටම ගොඩක් ස්තුති!
යාලුවනෙ අද මම අලුතින් Electronic Engineering බ්ලොග් එකක් පටන් ගත්තා.මේක නිකන් Electronic බ්ලොග් එකක් නෙවේයි.මම මෙකෙන් ඔයාලට කියලා දෙනව,කොහොමද අලුතින්ම ඉලේක්ට්‍රොනික් භාණ්ඩයක් (Electronic Product designing)නිර්මාණය කරන්නෙ කියල. මුල සිට අග දක්වා,නිකන්!
ඔක්කොටම කලින් කියන්න ඔනෙ මගේ සිංහල Typing හරි නැහැ.එ වගේම Engineering සිංහලෙන් කරන එක හරිම අමරුයි,එක නිසා හමෝම English ටිකක් හරි දෑන ගෑනීම අනිවාර්යයි.
හුටා! අමතක උනා.මම චම්ලි ප්‍රියශාන් අබේසිංහ.සැප්තැම්බර් වල ඉදල SLIIT එකේ 1 වසරේ Electronic Engineering Student කෙනෙක්.එ වගේම Engineering පිස්සෙක්.අපෝ ඔය හොදටම ඇති,මන් ගැන.පස්සෙ තව කියන්නම්.
පටන් ගන්න කලින් ඔයලා ඔක්කොටම මට වගේ Engineering උණක් තියෙන්න ඔනෙ.එ වගේම මූලික ගණිත කර්ම(Basic Mathematics) පිලිබදව දැනීමක් තියෙන්න ඔනෙ. ඔයාල මාත් එක්ක දිගටම හිටියොත් ඔයලට,Theory ,Practical එක්ක සියලු දේවල් ඉගෙනගන්න පුලුවන්(like a university student)
මම ඔයලට කියල දෙනව.
මුලින්ම අපිට Electronic lab ලැබ් එකක් ඕනෙ!
මම ඔයලට කියල දෙන්නම් කොහොමද සාමාන්ය තත්වයේ ලැබ් එකක් හදා ගන්නෙ කියල
එක කරන්න හබැයි ටිකක් වියදම් යනව,එ වුනාට ඔයා දවසක Engineering කරන්න බලාපොරොතු වෙනවනම් මේ වියදම් කිරීම ගොඩාක් වටිනව.
තව එකක්,සල්ලි නැහැ කියල ඉගෙනීම මිස් කරන්න එපා.මම ඔක්කොම කියලා දෙනව.සල්ලි තියෙන වෙලාවට ටික ටික ගන්න.ඹ්ලොග් එක මිස් කරන්න එපා!
මුලින්ම අපිට ඕනේ බහුමීටර් 2 ක්(Digital Multimeter) හෝ ඊට වැඩියෙන්
මොකද අපිට එක වෙලාවෙම විභවයයි, ධාරවයි මනින්න ඔනෙ වෙනව.
සමාන්ය Multimeter එකක් ලංකාවෙ රු900/= වුනත්.හොද එකක් රු1200/= විතරවෙනව.හැබැයි ඔයලට Auto-Ranging Multimeter එකක් ගන්න පුලුවන් නම් අනාගතයේ දි ගොඩාක් වටිනවා
Auto-Ranging Multimeter (රු4000/= - රු 25000/=) එකේ ඔයාලට හැම වෙලාවෙම ඩයල් එක කරකවන්න ඔනෙ නැහැ.
පස්සෙ Multimeter ගැන පොස්ට් එකක් දාන්නම්.
ලංකාවෙ මේ වගේ පවර් සප්ලයි (power supply)එකක් රු8500/= විතර වෙනව.
ඔයාලට මෙච්චර වියදම් කරන්න අමරු නිසා මම හිතුවා ඊලග බ්ලොග් එකෙන් Lab Power Supply එකක් නිර්මණය කරන්න (රු 1500/=).එක නිසා හැම වෙලාවෙම මාත් එක්ක ඇලිල ඉන්න.
Electronic ලැබ් එකකට අනිවාර්යයෙන් ඕන දෙයක්,Digital Oscilloscope එකක් තියෙනව නම් ගොඩාක් හොදයි.ඔයාල එකක් ගන්නවා නම් බැන්ඩ්විඩ්ත්(Bandwidth) එක පුලුවන් තරම් වැඩි එකක් ගන්න.එතකොට ගෝඩාක් Signel ජාති බලා ගන්න පුලුවන් 0Hz to 20Mhz වෙනකම්.20Mhz Bandwidth එකක් හරි ඊට වැඩි එකක් ගන්න,තවද එක 2 චැනල් ද විය යුතුයි.එතොකොට අපිට එකපාර සිග්නෙල් 2 ක් බලා ගන්න පුලුවන්. මෙච්චර සල්ලි නැත්නම් USB Digital Oscilloscope එකක් ගන්න රු13000/= විතර වෙනව,මෙව එච්චර හරි නැති වුනත් අපිට හොදටම ඇති.මම පස්සෙ මෙක ගැන පෝස්ට් එකක් දන්නම්.හැබැයි මටත් තාම එකක් නැහැ
ඊට පස්සෙ ඔනෙ බවුත් 3 ක් (Soldering Iron s)( රු700/=)
මෙවත් අනිවර්යයි ,25W එවා 2 ක් සහ 60W 1ක්(ටිකක් හොද තත්වයෙ එවා ගන්න) නැත්නම්
ඔයාලට උශ්ණත්වය පාලනය කරන්න පුලුවන් Soldering Iron 2 ක් ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.මේව ගන්න කොට හම්බ වෙන Bit(තුඩ ) වලින් පැස්සීම් කරන්න අමාරුයි,එක නිසා පැතලි තුඩක් තියෙන(chisel tip) බිට් 2 කුත් ගන්න්(සෙරමික් හෝ තඹ )
ඊයම් ගන්න කොට tin/lead 60/40 0.5mm 250g රීල් එකක් ගන්න රු 650/= පිටකොටුවෙ
ඊට පස්සෙ ඔනෙ Bread Board එකක් ( රු700/=)
Bread Board එක තියෙන කොට අපිට ගොඩාක් පහසුයි .මොකද අපිට හැම පර්යෙශන පරිපතයක් ම(Test Circuit) ඊයම් වලින් පාස්සන් නෙ නැතුව පරීක්ශා කරන්න පුලුවන්,එ වගේම කාලයත් ඉතුරු වෙනවා
මේ පින්තුරේ නිල් පාටින් ඇදල තියෙන්නෙ බ්‍රේඩ් බොඅර්ඩ් එක අතුලෙ Connection තියෙන විදිහ.ඉතින් අපිට පුලුවන් අපිට ඕන උපාංගය ඕන තැනට දාලා වයර් වලින් එවා අමුනන්න.
රතු පාට ඉරි දෙකයි කලු පාට ඉරි දෙකයි තියෙන්නෙ Circuit එකට විදුලිය ලබා දෙන්න.තාක්ශනික ව්යවාහරයෙදි මේවා Supply Rails කියල කියනවා.
ඊට පස්සෙ ඔනෙ ඉස්කුරුප්පු ජාති ගොඩාක් ( රු1000/=)
මෙවත් හොද ජතියක් ගන්න.හැම ජතියක් ම ගන්න.මොකද අපිට එක එක ජතියෙ උපකරන ගලවන්න,හයිකරන්න වෙනවනෙ එකයි.මැග්නටයිස්ඩ්(magnetized) එවා ගන්න නැත්නම් ගලවන,හයිකරන ඇන අල්ල ගන්න අමරුයි.
තව ප්ලාස්ටික් ඉස්කුරුප්පු කීපය කුත් ගන්න.සමහර වෙලාවට යකඩ ඉස්කුරුප්පු වලින් ගලවන්න හොද නැති තැන් තියෙනව.
තව ඕනෙ කරන දේවල්
ඉලෙක්ට්‍රොනික් උපාංග එකතුවක්(Component Storage)
මොකද අපිට හැම තිස්සෙම කඩේට දුවන්න බැරි නිසා.පුලුවන් තරම් පරන Circuits වලින් කෑලි ගලවලා තියා ගන්න.
කුනු කූඩයක්.
අපිට වරදින දේවල් (Projects) දාන්න.අන්න එහෙමයි අපි ඉගෙනගන්නෙ.හදනවා...කඩනවා.
පුලුවන් තරම් Circuits එකතු කරන්න.මං ගාව තියෙනව කිලෝ 60 විතර .
මම හිතන විදිහට ඔය ටික තිබ්බහම සාමාන්ය වැඩක් කර ගන්න පුලුවන්. තව ඔයාලට හම්බවෙන හැමදෙයක්ම එකතු කරන්න.
ඔයාලට මේ ටික ගන්න 1200/= X 2 + 8500/= + 45000/= +700/= +700/= + 1000/= +500/= +200/= + 1500/= + 1000/=FOR for other =====61500/= විතර යනවා.
කට්ටිය බයවෙන්න එපා දැනට ඔනෙ Multimeter 2 යි බවුත් 1 යි විතරයි.
අදට ඔය ටික හොදටම ඇති,කට්ටියටම ගූඩ් ඩේ.
කට්ටිය බ්ලොග් එකට කැමති නම් ෆලෝ කරන්න.ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් කරන්න.
ගොඩාක් ස්තුතියි.
යාලුවනෙ අද මම අලුතින් Electronic Engineering බ්ලොග් එකක් පටන් ගත්තා.මේක නිකන් Electronic බ්ලොග් එකක් නෙවේයි.මම මෙකෙන් ඔයාලට කියලා දෙනව,කොහොමද අලුතින්ම ඉලේක්ට්‍රොනික් භාණ්ඩයක් (Electronic Product designing)නිර්මාණය කරන්නෙ කියල. මුල සිට අග දක්වා,නිකන්!
ඔක්කොටම කලින් කියන්න ඔනෙ මගේ සිංහල Typing හරි නැහැ.එ වගේම Engineering සිංහලෙන් කරන එක හරිම අමරුයි,එක නිසා හමෝම English ටිකක් හරි දෑන ගෑනීම අනිවාර්යයි.
හුටා! අමතක උනා.මම චම්ලි ප්‍රියශාන් අබේසිංහ.සැප්තැම්බර් වල ඉදල SLIIT එකේ 1 වසරේ Electronic Engineering Student කෙනෙක්.එ වගේම Engineering පිස්සෙක්.අපෝ ඔය හොදටම ඇති,මන් ගැන.පස්සෙ තව කියන්නම්.
පටන් ගන්න කලින් ඔයලා ඔක්කොටම මට වගේ Engineering උණක් තියෙන්න ඔනෙ.එ වගේම මූලික ගණිත කර්ම(Basic Mathematics) පිලිබදව දැනීමක් තියෙන්න ඔනෙ. ඔයාල මාත් එක්ක දිගටම හිටියොත් ඔයලට,Theory ,Practical එක්ක සියලු දේවල් ඉගෙනගන්න පුලුවන්(like a university student)
මම ඔයලට කියල දෙනව.
- Zener Diodes(සනර දියෝඩ)
- Diodes(දියෝඩ)
- Capacitors(ධාරිත්‍රක)
- Transistors(ට්‍රාන්සිස්ටර්)
- FETs(MOSFET,JFETs)(ෆිල්ඩ් එෆ්ෆෙක්ට් ට්‍රාන්සිස්ටර්)
- OPAmps(ඔප් ඇම්ප්)
- Inductors(ප්‍රේරක)
- Filters(LowPass,HighPass)(සංඤා පෙරනයන්)
- Micro controllers(ක්ශුද්‍ර පාලක)
- FPGA,
- PCB Designing(PCB නිර්මණය)
- Etc.......Including (Product Hacking,Tear-downs ,Developments. )
- (වෙනස් කිරීම්,භාන්ඩ ගලවා බෑලීම.දියුනු කිරීම්අතුලු තවත් බොහෝ දේ)
මුලින්ම අපිට Electronic lab ලැබ් එකක් ඕනෙ!
මම ඔයලට කියල දෙන්නම් කොහොමද සාමාන්ය තත්වයේ ලැබ් එකක් හදා ගන්නෙ කියල
එක කරන්න හබැයි ටිකක් වියදම් යනව,එ වුනාට ඔයා දවසක Engineering කරන්න බලාපොරොතු වෙනවනම් මේ වියදම් කිරීම ගොඩාක් වටිනව.
තව එකක්,සල්ලි නැහැ කියල ඉගෙනීම මිස් කරන්න එපා.මම ඔක්කොම කියලා දෙනව.සල්ලි තියෙන වෙලාවට ටික ටික ගන්න.ඹ්ලොග් එක මිස් කරන්න එපා!
මුලින්ම අපිට ඕනේ බහුමීටර් 2 ක්(Digital Multimeter) හෝ ඊට වැඩියෙන්
මොකද අපිට එක වෙලාවෙම විභවයයි, ධාරවයි මනින්න ඔනෙ වෙනව.
සමාන්ය Multimeter එකක් ලංකාවෙ රු900/= වුනත්.හොද එකක් රු1200/= විතරවෙනව.හැබැයි ඔයලට Auto-Ranging Multimeter එකක් ගන්න පුලුවන් නම් අනාගතයේ දි ගොඩාක් වටිනවා
Auto-Ranging Multimeter (රු4000/= - රු 25000/=) එකේ ඔයාලට හැම වෙලාවෙම ඩයල් එක කරකවන්න ඔනෙ නැහැ.
පස්සෙ Multimeter ගැන පොස්ට් එකක් දාන්නම්.
ඊට පස්සෙ ඔනෙ Power Supply එකක් ( රු8500/=)
අපි ගන්න Power Supply එකේ අනිවාර්යයෙන් Voltage එක වෙනස් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. එ වගේම ධරාව පාලනය(Current Limiting) කරන්න පුලුවන් වෙන්න ඕනෙ.ලංකාවෙ මේ වගේ පවර් සප්ලයි (power supply)එකක් රු8500/= විතර වෙනව.
ඔයාලට මෙච්චර වියදම් කරන්න අමරු නිසා මම හිතුවා ඊලග බ්ලොග් එකෙන් Lab Power Supply එකක් නිර්මණය කරන්න (රු 1500/=).එක නිසා හැම වෙලාවෙම මාත් එක්ක ඇලිල ඉන්න.
ඊට පස්සෙ ඔනෙ ඔසිලොස්කෝප් (Oscilloscope) එකක්(45000/=)
Electronic ලැබ් එකකට අනිවාර්යයෙන් ඕන දෙයක්,Digital Oscilloscope එකක් තියෙනව නම් ගොඩාක් හොදයි.ඔයාල එකක් ගන්නවා නම් බැන්ඩ්විඩ්ත්(Bandwidth) එක පුලුවන් තරම් වැඩි එකක් ගන්න.එතකොට ගෝඩාක් Signel ජාති බලා ගන්න පුලුවන් 0Hz to 20Mhz වෙනකම්.20Mhz Bandwidth එකක් හරි ඊට වැඩි එකක් ගන්න,තවද එක 2 චැනල් ද විය යුතුයි.එතොකොට අපිට එකපාර සිග්නෙල් 2 ක් බලා ගන්න පුලුවන්. මෙච්චර සල්ලි නැත්නම් USB Digital Oscilloscope එකක් ගන්න රු13000/= විතර වෙනව,මෙව එච්චර හරි නැති වුනත් අපිට හොදටම ඇති.මම පස්සෙ මෙක ගැන පෝස්ට් එකක් දන්නම්.හැබැයි මටත් තාම එකක් නැහැ
ඊට පස්සෙ ඔනෙ බවුත් 3 ක් (Soldering Iron s)( රු700/=)
මෙවත් අනිවර්යයි ,25W එවා 2 ක් සහ 60W 1ක්(ටිකක් හොද තත්වයෙ එවා ගන්න) නැත්නම්
ඔයාලට උශ්ණත්වය පාලනය කරන්න පුලුවන් Soldering Iron 2 ක් ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.මේව ගන්න කොට හම්බ වෙන Bit(තුඩ ) වලින් පැස්සීම් කරන්න අමාරුයි,එක නිසා පැතලි තුඩක් තියෙන(chisel tip) බිට් 2 කුත් ගන්න්(සෙරමික් හෝ තඹ )
ඊයම් ගන්න කොට tin/lead 60/40 0.5mm 250g රීල් එකක් ගන්න රු 650/= පිටකොටුවෙ
ඊට පස්සෙ ඔනෙ Bread Board එකක් ( රු700/=)
Bread Board එක තියෙන කොට අපිට ගොඩාක් පහසුයි .මොකද අපිට හැම පර්යෙශන පරිපතයක් ම(Test Circuit) ඊයම් වලින් පාස්සන් නෙ නැතුව පරීක්ශා කරන්න පුලුවන්,එ වගේම කාලයත් ඉතුරු වෙනවා
මේ පින්තුරේ නිල් පාටින් ඇදල තියෙන්නෙ බ්‍රේඩ් බොඅර්ඩ් එක අතුලෙ Connection තියෙන විදිහ.ඉතින් අපිට පුලුවන් අපිට ඕන උපාංගය ඕන තැනට දාලා වයර් වලින් එවා අමුනන්න.
රතු පාට ඉරි දෙකයි කලු පාට ඉරි දෙකයි තියෙන්නෙ Circuit එකට විදුලිය ලබා දෙන්න.තාක්ශනික ව්යවාහරයෙදි මේවා Supply Rails කියල කියනවා.
ඊට පස්සෙ ඔනෙ ඉස්කුරුප්පු ජාති ගොඩාක් ( රු1000/=)
මෙවත් හොද ජතියක් ගන්න.හැම ජතියක් ම ගන්න.මොකද අපිට එක එක ජතියෙ උපකරන ගලවන්න,හයිකරන්න වෙනවනෙ එකයි.මැග්නටයිස්ඩ්(magnetized) එවා ගන්න නැත්නම් ගලවන,හයිකරන ඇන අල්ල ගන්න අමරුයි.
තව ප්ලාස්ටික් ඉස්කුරුප්පු කීපය කුත් ගන්න.සමහර වෙලාවට යකඩ ඉස්කුරුප්පු වලින් ගලවන්න හොද නැති තැන් තියෙනව.
තව ඕනෙ කරන දේවල්
හොද ඉන්ජිනේරු අඩි රූලක්( 500/=)
මල නොකන වානේ වලින් හදපු ඉන්ජිනේරු අඩිරුලක් ගන්න ,සාමන්යය අඩිරූලක් හරියන්නෙ නැහැ,මොකද එවා උෂ්ණත්වයත් එක්ක පාඨාංක වෙනස් වෙන නිසා.හොද අඩි රූලක් නම් එකෙ හරියට පාඨාංක ගන්න පුලුවන් උෂ්ණත්වය ගහල තියෙනව.
පේපර් කටර් එකක්.(200/=)
වේරෝ බෝඩ් වල තබ ඉරි කපන්න. එකත් මලකඩ කන්නෙ නැති එකක් ගන්න

විද්යාත්මක ගනක යන්ත්‍රයක්(Scientific Calculator 1500/=)
අපිට හැම ගානක් ම අතින් සුලුකර කර ඉන්න බැහැ,එක මහා මෝඩ වැඩක්.ඉස්කෝලෙයන කාලෙ තමා අතින් සුලු කරේ.
මොකද අපිට හැම තිස්සෙම කඩේට දුවන්න බැරි නිසා.පුලුවන් තරම් පරන Circuits වලින් කෑලි ගලවලා තියා ගන්න.
කුනු කූඩයක්.
අපිට වරදින දේවල් (Projects) දාන්න.අන්න එහෙමයි අපි ඉගෙනගන්නෙ.හදනවා...කඩනවා.
පුලුවන් තරම් Circuits එකතු කරන්න.මං ගාව තියෙනව කිලෝ 60 විතර .
මම හිතන විදිහට ඔය ටික තිබ්බහම සාමාන්ය වැඩක් කර ගන්න පුලුවන්. තව ඔයාලට හම්බවෙන හැමදෙයක්ම එකතු කරන්න.
ඔයාලට මේ ටික ගන්න 1200/= X 2 + 8500/= + 45000/= +700/= +700/= + 1000/= +500/= +200/= + 1500/= + 1000/=FOR for other =====61500/= විතර යනවා.
කට්ටිය බයවෙන්න එපා දැනට ඔනෙ Multimeter 2 යි බවුත් 1 යි විතරයි.
අදට ඔය ටික හොදටම ඇති,කට්ටියටම ගූඩ් ඩේ.
කට්ටිය බ්ලොග් එකට කැමති නම් ෆලෝ කරන්න.ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් කරන්න.
ගොඩාක් ස්තුතියි.
No comments:
Post a Comment