Hi Guys/Girls Electronics වල වැදගත්ම පාඩමක් තමයි මේක. අපි Circuit එකක් Build කරන කොට අපිට වැඩි Voltage එකකින් අඩු Voltage එකක් හදා ගන්න ලේසිම ක්‍රමය තමා මේක.
ප්‍රධාන ලක්ෂණ~
එම නිසා ඕම් ගේ නියමයෙන් Picture 2 එකේ වගෙ.උත්තරයක් ලැබෙනවා
එකෙන් I උක්ත කර ගන්න.
ඊට පස්සෙ අපි Vout එක ගන්න Risistor එකට ඕම්ගේ නියමය (Ohm's Law) දාන්න.
I වලට අපි කලින් හොයා ගත්ත I එක දාන්න.
ඔන්න හරි වැඩේ ඉවරයි. සිම්පල්.
දැන් Example එකක් කියලා දෙන්නම්.අපි හිතමු අපිට 10V වලින් 6V ගන්න ඔනේ කියලා.
හරි දැන් අපි දන්නවා Vin සහ Vout.එත් අපිට එක සමීකරනයකින් R1 හා R2 දෙකම හොයන්න බැහැ.එක නිසා අපි දල වශයෙන් R1 සොයා ගැනීමට අපේ Divider එක තුලින් ලබා ගන්න බලාපොරොත්තු වෙන උපරිම ධාරාවට(Maximum Current ) ගැලපෙන්න R1 තෝරා ගමු..
Voltage Divider නියමයට අනුව R1:R2 4V:6V ලෙස විභවය බෙදිය යුතුය.එම නිසා R1 වලට 4V විභව අන්තරයක් ලැබේ. ඕම්ගෙ නියමයට අනුව.Picture 4
හරි දැන් අපි R1 හොයා ගත්තා දැන් තියෙන්නෙ R2 හොයා ගන්න.
එකට අපි මුලින් ම හදා ගත්ත සමීකරනය පාවිචි කරන්න Picture4
සිම්පල්.. 12Ohm
හැබැයි අපි අපි උපරිම ධාරාවක් පරිභෝජනය කරන වෙලාවට ඔයාල 80 Ohm Resistor (R1) එකට W=I^2R දාලා බැලුවොත් ඔයාලට තේරේයි.ඒ Resistor එකේ 0.20W ජනනය වන බව එකනිසා අපිට Voltage Divider එකකින් 50mA තරම් වත් ලභා ගන්න අමාරුයි.එක නිසා පුලුවන් තරම් අඩු Current එකක් ලභා ගන්න අවස්තා වලට R1 තෝරනකොට, R1 හැකිතාක් විශාල කරන්න (1K-100K)
මෙම අගයන් හැකිතාක් විශාල වන විට. Divider එක නිකන් පවතින විට(Without Load)පරිභෝජනය කරන ශක්තිය අවම වේ.
අපි බලමු මේ Divider එකේ ශක්ති පරිබෝජනය.
Output එකට මුකුත් සම්බන්ද කර නැති විට ,පද්දතියේ මුලු ප්‍රතිරෝදය 80+12 =92ohm වේ එම නිසා W=V^2/R සමීකරනයට අනුව .Picture 5
මේක මහා මෝඩ වැඩක්,මොකද 1.08W අපරාදෙ !
එක නිසා පුලුවන් තරම් R1 හා R2 වලට විශාල අගයන් ගන්න. එතෝකොට ශක්ති හානිය අඩුයි.
තව උදාහරනයක් බලමු.
හිතමු අපිට 12V 2ට බෙදන්න ඔනෙ කියල(6v). එහෙනම් අපිට තියෙන්නෙ එක සමාන Resistor 2ක් R1 හා R2 වලට යෙදීමයි.දැන් මට ගන්න ඔනෙ Output එකෙන් 2mA ධාරාවක්.
එකනිසා Picture 6
මට Type කර කර නම් සුලුකරන්න බැහැ Picture එක බලන්න
දැන් අපි බලමු කොහොමද ශක්ති පරිබෝජනය කියල.
ඔයලට මේ පින්තූරෙ තියෙන විදිහට සුලු කරල බලන්න පුලුවන්.එතෝකොට ඔයාලට පෙනයි කොච්චර අඩු අගයක් ද කියල.එක නිසා Voltage Divider හොද අඩු Current එකක් ලභා ගන්නා Applications වලට විතරයි.
හැබැයි ඔයාලට ඕන විදිහට මේවා වෙනස් කර කර ටෙස්ට් කරන්න පුලුවන්.
අන්තිම ප්‍රශ්නය ඇයි Voltage Divider එකක් Stable නැත්තෙ?.
මොකද අපි Load Resistor (Load Circuit) එකක් Vout එකට Connect කරහම Load Resistor එක R2 එක්ක සමාන්තර වෙනවා එතෝකොට R2 වල අගය අඩු වෙලා Vout එක වෙනස් වෙනවා.
අපි කලින් හදපු ගානම අරගෙන,බලමු 1KOhm Load Resistor එකක් Connect කරල Vout එකට මොකක් ද වෙන්නෙ කියල.
දැන් පේනවා අති ඔයාලට 3Kohm Resistor එක 0.75Kohm දක්වා අඩු වෙලා.
දැන් අපි Voltage Divider සමීකරනය දාලා බලමු Vout එක මොකක් ද කියල .
පේනවානෙ.Vout 6V ඉදන් 4V දක්වා අඩු වෙලා.ඔක තමා Voltage Divider වල තියෙන ලොකුම ප්‍රශ්නය.
එහෙනම් ඔන්න Voltage Divider's ඉවරයි.
ඔක්කොටම ගූඩ් ඩේ,Good Bye!!
බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න .
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment එකකින්.
ප්‍රධාන ලක්ෂණ~
- Voltage එකකින් ලබෙන Output Voltage එක හැම වෙලාවෙම Input Voltage එකට වඩා කුඩාය.
- Output Voltage එක අපි Output එකෙන් ලබාගනා ධාරාව මත වෙනස් වේ.
එමනිසා මෙය ඉතා ස්ථායි නොවේ.(Non Stable with Various Loads) .මොකද අපි යොදන භාරය(Load එක) Resistor එකක් නිසා ,එක Voltage Divider එකේ Resistor එකක් ,එක්ක සමාන්තර ගත(Parallel) වෙන නිසා,Divider එකේ ප්‍රතිරෝදයේ (Parallel Resistor)අගය වෙනස් වේ.
- මොකක් ද Output Voltage එක?
එම නිසා ඕම් ගේ නියමයෙන් Picture 2 එකේ වගෙ.උත්තරයක් ලැබෙනවා
එකෙන් I උක්ත කර ගන්න.
ඊට පස්සෙ අපි Vout එක ගන්න Risistor එකට ඕම්ගේ නියමය (Ohm's Law) දාන්න.
I වලට අපි කලින් හොයා ගත්ත I එක දාන්න.
ඔන්න හරි වැඩේ ඉවරයි. සිම්පල්.
දැන් Example එකක් කියලා දෙන්නම්.අපි හිතමු අපිට 10V වලින් 6V ගන්න ඔනේ කියලා.
හරි දැන් අපි දන්නවා Vin සහ Vout.එත් අපිට එක සමීකරනයකින් R1 හා R2 දෙකම හොයන්න බැහැ.එක නිසා අපි දල වශයෙන් R1 සොයා ගැනීමට අපේ Divider එක තුලින් ලබා ගන්න බලාපොරොත්තු වෙන උපරිම ධාරාවට(Maximum Current ) ගැලපෙන්න R1 තෝරා ගමු..
Voltage Divider නියමයට අනුව R1:R2 4V:6V ලෙස විභවය බෙදිය යුතුය.එම නිසා R1 වලට 4V විභව අන්තරයක් ලැබේ. ඕම්ගෙ නියමයට අනුව.Picture 4
හරි දැන් අපි R1 හොයා ගත්තා දැන් තියෙන්නෙ R2 හොයා ගන්න.
එකට අපි මුලින් ම හදා ගත්ත සමීකරනය පාවිචි කරන්න Picture4
සිම්පල්.. 12Ohm
හැබැයි අපි අපි උපරිම ධාරාවක් පරිභෝජනය කරන වෙලාවට ඔයාල 80 Ohm Resistor (R1) එකට W=I^2R දාලා බැලුවොත් ඔයාලට තේරේයි.ඒ Resistor එකේ 0.20W ජනනය වන බව එකනිසා අපිට Voltage Divider එකකින් 50mA තරම් වත් ලභා ගන්න අමාරුයි.එක නිසා පුලුවන් තරම් අඩු Current එකක් ලභා ගන්න අවස්තා වලට R1 තෝරනකොට, R1 හැකිතාක් විශාල කරන්න (1K-100K)
මෙම අගයන් හැකිතාක් විශාල වන විට. Divider එක නිකන් පවතින විට(Without Load)පරිභෝජනය කරන ශක්තිය අවම වේ.
අපි බලමු මේ Divider එකේ ශක්ති පරිබෝජනය.
මේක මහා මෝඩ වැඩක්,මොකද 1.08W අපරාදෙ !
එක නිසා පුලුවන් තරම් R1 හා R2 වලට විශාල අගයන් ගන්න. එතෝකොට ශක්ති හානිය අඩුයි.
තව උදාහරනයක් බලමු.
හිතමු අපිට 12V 2ට බෙදන්න ඔනෙ කියල(6v). එහෙනම් අපිට තියෙන්නෙ එක සමාන Resistor 2ක් R1 හා R2 වලට යෙදීමයි.දැන් මට ගන්න ඔනෙ Output එකෙන් 2mA ධාරාවක්.
එකනිසා Picture 6
මට Type කර කර නම් සුලුකරන්න බැහැ Picture එක බලන්න
දැන් අපි බලමු කොහොමද ශක්ති පරිබෝජනය කියල.
ඔයලට මේ පින්තූරෙ තියෙන විදිහට සුලු කරල බලන්න පුලුවන්.එතෝකොට ඔයාලට පෙනයි කොච්චර අඩු අගයක් ද කියල.එක නිසා Voltage Divider හොද අඩු Current එකක් ලභා ගන්නා Applications වලට විතරයි.
හැබැයි ඔයාලට ඕන විදිහට මේවා වෙනස් කර කර ටෙස්ට් කරන්න පුලුවන්.
අන්තිම ප්‍රශ්නය ඇයි Voltage Divider එකක් Stable නැත්තෙ?.
මොකද අපි Load Resistor (Load Circuit) එකක් Vout එකට Connect කරහම Load Resistor එක R2 එක්ක සමාන්තර වෙනවා එතෝකොට R2 වල අගය අඩු වෙලා Vout එක වෙනස් වෙනවා.
අපි කලින් හදපු ගානම අරගෙන,බලමු 1KOhm Load Resistor එකක් Connect කරල Vout එකට මොකක් ද වෙන්නෙ කියල.
දැන් පේනවා අති ඔයාලට 3Kohm Resistor එක 0.75Kohm දක්වා අඩු වෙලා.
දැන් අපි Voltage Divider සමීකරනය දාලා බලමු Vout එක මොකක් ද කියල .
පේනවානෙ.Vout 6V ඉදන් 4V දක්වා අඩු වෙලා.ඔක තමා Voltage Divider වල තියෙන ලොකුම ප්‍රශ්නය.
එහෙනම් ඔන්න Voltage Divider's ඉවරයි.
ඔක්කොටම ගූඩ් ඩේ,Good Bye!!
බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න .
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment එකකින්.
No comments:
Post a Comment