Support us

Wednesday, March 4, 2015

Electonic Parts in Sri Lanka.(Altiumlk/Unitech/lankatronics/....)

අද අපි බලමු කොහෙන්ද,,ලංකාවෙ අපිට ලංකාවෙන්ම අපිට අවශයම ඉලෙක්ට්‍රොනික් (කෑලි ) ගන්න පුලුවන් තැන් කීපයක් ගැන. දැනට ශ්‍රිලංකාවෙ මම දන්න තරමින් ඉලෙක්ට්‍රොනික් ශොප්ස් බර ගානක් තිබ්බත්..99% ශොප්ස් වලින් අපිට අවශය පාර්ට් නම්බර් එකක් ඉල්ලුවහම,ලැබෙන්නෙ වෙනින් එකක්,නැත්තන් නෑ,නැත්තන් ඉවරවෙලා....සමහරවෙලාවට උන් අපිට කියනව. "එහෙම පාර්ට් නම්බර් එකක් තාම හදලත් නැහැලු...." මොකටද ඉතින් මගෙ කට....

ඒකෙන් කමක් නැහැ..අද අපි බලමු ඉන්ජිනියර්ස් ල වෙන්න/වෙච්ච අයට ලංකාවේ හොදම ඉලෙක්ට්‍රොනික් ශොප්ස් මොනවද කියල


1)AltiumLK.com
   මේ ගොල්ලො තාම ෆීල්ඩ් එකට අලුතින් ආවත්.මම දැනට දැකපු සුපිරිම සර්විස් එක තියෙන්නෙ මෙයාලගෙ.මෙයාලගෙ ශොප් එක තියෙන්නෙ.(නො:4 සෙන්මිචෙල් පාර,සුවාරපොළ,පිලියන්දල.http://www.altiumlk.com )ශොප් එක පොඩි වුනාට,මූලික ඉලෙක්ට්‍රොනික් උපාංග සියලුම දේවල් තියෙනව.



2)LANKATRONICS
මේගොල්ලො ගාවත් හොද කොම්පොනන්ට් ස්ටොරෙජ් එකක් තිබ්බට,හැබැයි පැය ගානක් බලන් ඉන්න වෙනව,එක්කො වැරදි පාර්ට් නම්බර් එකක් දානව.1% රෙසිස්ටර් ඉල්ලුවහම 5% රෙසිස්ටර්ස් දානව..ශොප් එක තියෙන්නෙ දෙහිවල.අනික කස්ටමර් සර්විස් එක නම් සවුත්තුයි.

3)UNI-TECH (යුනිටෙච්.)
මේ ගොල්ලො ගාව තමයි දැනට ලන්කාවෙ ලොකුම කොම්පොනන්ට් ස්ටොරේජ් එක තියෙන්නෙ..හැබැය් ඇතුලෙ වැඩ කරන උන්,වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිල්ල නැහැ,හරක් වගෙ.ටිවි රෙපෙයාර් කරන අයට නම් සුපිරි තැනක් වුනාට,ඩිසයිනින්ග් ඉන්ජිනියර්ස් කෙනෙක්ට නම්,"ගූ හතයි"ශොප් එක තියෙන්නෙ පිටකොටුවෙ. ...අනිත් එක ,කොම්පොනන්ට් කොලිටි එකත් සවුතුයි,මොකද ඔක්කොම චයිනා ක්ලොන්ස්.ඔරිජිනල් නම් ගහල තිබ්බට ෆේක්.not good for high voltage applications..


තව කියන්න ඒව සීයක් තිබ්බත් වෙලාව නැහැ,යනවනම් යන්න සුපිරිම තැන altiumlk.com /නැතම් ඩිජි-කී ඔර්ඩර් කරන්න.BYE.

No comments:

Post a Comment

add